Loading your next chapter…

A/L · Accounting
Sinhala medium · Workbooks
In stock
LKR 1,500LKR 1,650
A/L නව නිර්දේශයට අනුව සකස් කළ සමාගම් හා මුදල් ප්‍රවාහ ගිණුම්කරණ වැඩපොතකි.
අනිවාර්ය ප්‍රශ්න ඉලක්ක කර සකස් කළ ගැටලු 50ක් (Company 25ක් & Cash Flow 25ක්)
පහසු මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ක්‍රමානුකූලව ගොඩනඟන ලද ගැටලු
ස්වයං අධ්‍යයනය සඳහා පැහැදිලි විවරණ සහිත නිවැරදි පිළිතුරු
සෑම ප්‍රශ්නයකටම YouTube නාලිකාව හරහා විශේෂ වීඩියෝ සාකච්ඡා